Booking Dana

වාර්ෂික දහවල දාන වාර ලබා ගැනීම

මෙලොව පරලොව සුවපත් කරන්නාවූ අග්‍ර පිනකට  ඔබටත්  අවස්ථාව ඇත.

අග්ගස්ස දාතා මේධාවී අග්ගධම්ම සමාහිතෝ, දේවභූතෝ මනුස්සෝ වා අග්ගප්පත්තෝ පමෝදතී ති.

මහමෙව්නාව භාවනා අසපුවෙහි වාර්ෂික දහවල දාන වාර...

පිනට කැමති ඔබ හට මෙත් සිතින්...

බ්‍රිස්බේන් නුවර මහමෙව්නාව භාවනා අසපුවෙහි වාර්ෂික දහවල දාන වාරයක් ලබා ගනු රිසි ඔබ මෙහි අදාළ දිනය ක්ලික් කොට, මෙහි ඇති තොරතුරු පුරවා අපවෙත යොමු කරන්න. වාර්ෂික දාන වාරයක් ලබාගැනීමේදී ඔබ විසින් බාරගන්නා ලද දානය සෑම වසරකදීම ලබාදීම පිණිසම බාරගන්නා මෙන් මෙත් සිතින් යුතුව දන්වා සිටිමු. වැඩි විස්තර දැන ගැනීමට පහත අංකයට කතා කරන්න.

-0476 411 356-

 ඔබගේ මිය පරලොව ගිය ඥාතියෙකු වෙනුවෙන් වේවා, ඔබගේ  දෙමව්පියන්ගේ, දරුවන්ගේ, හෝ ඔබගේ උපන් දිනයක් වෙනුවෙන් වේවා, විවාහ සංවත්සරයක් වෙනුවෙන් වේවා, ඔබටද දාන වාරයක් වෙන් කරවා ගත හැක.

Namo Buddhaya!!!

Please use this calendar to reserve a Dahawala Daanaya at Brisbane Mahamevnawa Asapuwa.

Steps:

  1. Click on the date. If the danaya is available it will display the time as 10:00 am.
  2. If the date is not available, select another date and click on it.
  3. Then click on 10:00 am and click confirm.
  4. Fill in your details and submit (Please fill in all of them).
  5. You will receive a confirmation email and text message.
  6. Theruwan Saranayi.

Brisbane Mahamevanawa Asapuwa

Calendar is loading…
Available
 
Booked
 
Pending

අග්‍ර වූ උතුමන්ට දන් පැන් පුදන අග්‍ර වූ ධර්මය කෙරෙහි සිත සමාහිත කරගෙන සිටින නුවණැති පුරුෂයා දෙවියන් අතරට ගියත්, මිනිස් ලොවට ගියත්, අග්‍රස්ථානයෙහි වැජඹී සතුටු වෙනවා.
-ඛුද්දක නිකාය, ඉතිවුත්තක පාළි, අග්ගප්පසාද සුත්තං-

Brisbane

672 Middle Rd, Greenbank QLD 4124

+61 476411356

 
Waduwawa, Yatigal Oluwa, Polgahawela, Polgahawela, Sri Lanka

672 Middle Rd, Greenbank QLD 4124

+61 476 411 356

OTHER BRANCHES IN AUSTRALIA

  • OTHER BRANCHES IN AUSTRALIA
  • Melbourne | Sydney Adelaide | Perth
  • NEWSLETTER
  • Let us send you our monthly newsletter so you can discover all of our free activities to learn the teachings of the Buddha.

NEWSLETTER

Let us send you our monthly newsletter so you can discover all of our free activities to learn the teachings of the Buddha.